Gossips ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන සාධකය නිදහස් පක්ෂයයි – සන්ධාන මහ ලේකම් Posted on September 24, 2018 Author admin Comments Off on ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන සාධකය නිදහස් පක්ෂයයි – සන්ධාන මහ ලේකම් එළඹෙන ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ප්‍රධාන සාධකය බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට විරකැටිය ප්‍රදේශයේ ඊයේ (23) පැවති ජනහමුවකට එක්වෙමින්.