Gossips

ඉදිරි මාස කිහිපයේදී මහ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරනවා. – ජ.වි.පෙ

ඉදිරි මාස කිහිපය ඇතුළත මහමැතිවරණයක් දිනා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාලඹේ ඊයේ (17) පැවති ජනහමුවකට එක්වෙමින්.
වත්මන් රජයට බහුතරයක් නොමැති බවත්, ඒ අනුව මහ මැතිවරණයක අවශ්‍යතාව රටට පවතින බවද අනුර කුමාර මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළා.