බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 08ක කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
ඇමති කිරිඇල්ලට මහා සංඝරත්නයේ විරෝධය
Posted on Author admin
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදී තිබූ ශාසනාභිමානී ගෞරව නාමය ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා භික්ෂූවහන්සේ නමකට නොගැලපෙන වචනයෙන් බැණ වැදීම… Read More
පරිසරයට හානිකර, පොලිතින් ටොන් 10 ක් විනාශ කෙරේ
Posted on Author admin
ප්‍රමිතියෙන් තොර පොලිතීන් ටොන් 10 ක් පමණ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සනීපාරක්ෂක කසල බිම් පිරවුම් මධ්‍යස්ථානයේදී මෙම පොලිතින් තොගය විනාශ කර… Read More
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ
Posted on Author admin
ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. පොලිස්… Read More