ඉදිරි පැය 6 තුල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමග තද අකුණු ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම තද සුළං ද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Related Articles
ජනපති රෝමයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14)… Read More
විදුලිය ඉල්ලා නොරොච්චෝලේ ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
තම වෘත්තිය ක්‍රියාමාර්ගයට අමතරව ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, දිගු කාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම… Read More
දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි
Posted on Author admin
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More