ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Related Articles
වෘත්තීය සමිති 19ක් අද ලෙඩ වෙයි
Posted on Author admin
ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්ෂේත්රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ විධායක නිලධාරින්ගේ… Read More
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා විදෙස් ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
තායිවාන – ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ විදෙස් ගතවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා…. Read More
වල්ලාපට්ටා තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 600 ක වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු එක්සත්… Read More