Gossips ඉදිරි පැය කිහිපය තුල මුහුදේ තද වැසි – සුළඟේ වේගයත් ඉහළ යාමේ අවධානමක් Posted on April 16, 2019 Author admin Comments Off on ඉදිරි පැය කිහිපය තුල මුහුදේ තද වැසි – සුළඟේ වේගයත් ඉහළ යාමේ අවධානමක් ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.