Gossips ඉදිරි පළාත් සභා මැතිවරණයට පැරණි මනාප ක්‍රමය Posted on April 19, 2018 Author admin Comments Off on ඉදිරි පළාත් සභා මැතිවරණයට පැරණි මනාප ක්‍රමය ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පැවැත්වීමට සියලු පක්ෂ කැමැත්තෙන් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. අග්‍රාමාත්‍යවරයාගේ මහනුවර සංචාරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව සදහන් කළා.