අධිකරණ තීන්දුව කුමක් වුවත්, ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම පවතින දේශපාලන අස්ථාවරත්වයට හේතුව විදේශීය බලපෑම් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
Related Articles
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
වේයන්ගොඩ – කීනවල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. පාලක මැදිරිය සඳහන් කළේ එහි මගීන් නොසන්සුන්තාවයට පත්… Read More
සිංගප්පූරු ගිවිසුම ගැන ජනපති කොමිසමක් ඉල්ලයි
Posted on Author admin
සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා. එහි සභාපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More
මතින් නිදහස් රටක් වැඩසටහන කඩිනම් කිරීමට උපදේශක සභාවක්
Posted on Author admin
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවන තෙක් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා…. Read More