අධිකරණ තීන්දුව කුමක් වුවත්, ඒ අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම පවතින දේශපාලන අස්ථාවරත්වයට හේතුව විදේශීය බලපෑම් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
