පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ බවයි ඊට සහභාගි වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.
