ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ දකුණට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මිට අමතරව පැයට කිලෝමීටර් 70-80 ඉක්මවූ තද සුලන් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
නිදහස් දින සැමරුමට නොපැමිණියේ ඇයි ? එස්.එෆ්.ගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ෆීල්ඩ් මාර්ෂල් තනතුර හෑල්ලූවට ලක් කිරීමට නොහැකි නිසා ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවූ බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ජාතික දිනයට සමගාමීව කැළණිය… Read More
අද පස්වරුවේත් දිවයින පුරා වැසි
Posted on Author admin
අද දිනයේදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට… Read More
හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලීසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදියි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු… Read More