ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ දකුණට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මිට අමතරව පැයට කිලෝමීටර් 70-80 ඉක්මවූ තද සුලන් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
