දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ තත්වයක් ඉදිරි දිනවලදිත් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
දිල්ලිය පැරදූ චෙන්නායි සුපිරි රජවරු නැවතත් පෙරමුණට
Posted on Author admin
දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරඟාවලියේ හයවන පරාජයත් අත්කර දෙමින් තියුණු තරඟයකින් අනතුරුව ඊයේ (30) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. චෙන්නායි කණ්ඩායම… Read More
රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද… Read More
විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා… Read More