දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ තත්වයක් ඉදිරි දිනවලදිත් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
