Gossips

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණු යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක කියයි

ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී හිටපු ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධයෙන් ද මෙලෙස අදහස් පළ කළා.