Gossips ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක අවස්ථාවක් – විමල් Posted on March 12, 2019 Author admin Comments Off on ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක අවස්ථාවක් – විමල් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය පරගැති න්‍යාය පත්‍රයෙන් පිටතට පැමිණීමට ඇති තීරණාත්මක අවස්ථාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.ඔහු මේ අදහස් පළකළේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකදී.