ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
උඩුගම්පොළ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
