හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන අපේක්ෂකයෙකුට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයද ලබාගෙන ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඒ, හිටපු ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
