Gossips

ඉදිරි අයවැයෙන් ජනතාවට සහන – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.