අපනයන ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් මුහුණ දෙන ගැටලූ ඉදිරි අයවැයෙන් විසඳීමට මේ වන විටත් සාකච්ජා කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
