භාරකාර හෝ සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහය දක්වන්නේ රටේ ඉදිරි අනාගතය පිළිබද සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේදී ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ද මැදිහත් වුණා.