ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) මෙම… Read More
කොල්ලකෑම් රැසකට සම්බන්ධ තුන්දෙනෙකු හබරාදූවේදී අත්අඩංගුවට
Posted on Author admin
දේපළ සොරාගැනීම් ඇතුලූ අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු මෝටර් රථයක් සමඟ හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශික කාන්තාවක් සතු ගමන් බෑගයක් කොල්ලකෑම සම්බන්ධයෙන් වූ… Read More
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භය ගැන මංගල කියයි
Posted on Author admin
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි විජයපාල මෙන්ඩිස්ගේ සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර… Read More