Gossips ඉදිරියේදී තවත් අමාත්‍ය ධුර දිවුරුම් දෙන ලකුණු Posted on December 20, 2018 Author admin Comments Off on ඉදිරියේදී තවත් අමාත්‍ය ධුර දිවුරුම් දෙන ලකුණු ජනාධිපතිවරයාගේ ඉදිරි විදේශ සංචාරයෙන් පසු සෙසු අමාත්‍ය ධූරවල දිවුරුම්දීම සිදුවනු ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.