ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයක් තුළින් ඉදිරියේදී නැවත මෛත්‍රී – මහින්ද යුගයක් ගොඩගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණු බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
