ඉතිහාසය, භාෂාව හෝ ආගම පාසල් විෂය මාලාවෙන් කිසි ලෙසකත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙම විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
Related Articles
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් අවස්ථාව අද හිමිවෙයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පස්වන සහ අවසන් එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ කේප් ටවුන් හිදීයි. දෙරට… Read More
ජනපති අපේක්ෂකයා නොවැම්බරයේ – ඇමති විජේදාස
Posted on Author admin
ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්… Read More
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිට ජයක්
Posted on Author admin
ඊසාන දිග ඉන්දියාවේ ත්‍රීපුර සහ නාගලන්ත ප්‍රාන්ත මැතිවරණවලින් භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රාදේශීය සහායක පක්ෂ සන්ධාන ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම, මේඝාලය ප්‍රාන්තයේ කොංග්රස් පාලනයට දැඩි… Read More