වත්මන් ආණ්ඩුවට වසර 3ක් සිදුකිරීමට නොහැකි වූ කිසිවක් ඉතිරි අවුරුදු දෙක තුළ සිදුවේයැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.
Related Articles
තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න
Posted on Author admin
තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න 2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා… Read More
ඩ්‍රෝන් ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් නායකයා මරුට
Posted on Author admin
ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරක යානා ඇෆ්ගනිස්ථානයේදී එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆස්ලුල්ලා මිය ගොස් තිබෙනවා. ඔහු පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වුණේ… Read More
ප්‍රංශය ඉන්දීය සාගරයේ දිවයිනක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට චෝදනා
Posted on Author admin
ප්‍රංශය විසින් ඉන්දීය සාගරයේ පිහිටි මයොට් දිවයින නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින බවට රුසියාව චෝදනා නගනවා. ඉන්දීය සාගරයේ මැඩගස්කරයට උතුරෙන් පිහිටි වර්ග කිලෝමීටර් 144 ක් වූ මෙම දිවයිනේ ජනගහනය… Read More