වත්මන් ආණ්ඩුවට වසර 3ක් සිදුකිරීමට නොහැකි වූ කිසිවක් ඉතිරි අවුරුදු දෙක තුළ සිදුවේයැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.
