පසුගියදා අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් යානයේ සිටි පුද්ගලයින්ගේ ඩී.එන්.ඒ මාස 6ක් යනතුරු පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, එම ගුවන් යානයේ කළු පෙට්ටියෙහි ඇති ඇමතුම් පිළිබද තොරතුරු ද මේ වනවිට පැරීසියේ විශේෂඥයින් පිරිසක් විසින් පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
හෙට ගුරු විදුහල්පති වර්ජනයක්
Posted on Author admin
ගුරු හා විදුහල්පතිවරුන් හෙට දිනයේ දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් හෙට දිනයේදී කොළඹ දී උද්ඝෝෂණයක් සහ රැළියක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. Read More
රුපියල ස්ථාවරයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි. Read More
මාස 10 කදී දුම්රියේ ගැටී වනඅලි 10 ක් මරුට
Posted on Author admin
මේ වසරේ ගත වු මාස 10 තුළ දුම්රියේ ගැටී වනඅලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ද දුම්රියේ ගැටී වනඅලි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඊයේ (09) රාත්‍රියේ… Read More