පසුගියදා අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් යානයේ සිටි පුද්ගලයින්ගේ ඩී.එන්.ඒ මාස 6ක් යනතුරු පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, එම ගුවන් යානයේ කළු පෙට්ටියෙහි ඇති ඇමතුම් පිළිබද තොරතුරු ද මේ වනවිට පැරීසියේ විශේෂඥයින් පිරිසක් විසින් පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
