ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් හලාවත, බිංගිරිය, නාත්තණ්ඩිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ කරගෙන තිබෙනවා.
Related Articles
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Posted on Author admin
ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව… Read More
අඹේපුස්ස සෙබළාගේ ඝාතනය ගැන ඇතුලෙන්ම තොරතුරක්
Posted on Author admin
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිස්… Read More
ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි විදේශිකයන් බේරාගත් මෙහෙයුම
Posted on Author admin
දියකාවා යුද අභ්‍යාසයේ තවත් අදියරක් කල්පිටිය නන්දතිව් දූපතේදී සිදු කෙරුනා. යුද හමුදාව සඳහන් කළේ ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු බේරා ගැනීමේ… Read More