Gossips ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට Posted on August 15, 2018 Author admin Comments Off on ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට ඉතාලියේ ජෙනෝවා ප්‍රදේශයේ මොරන්ඩි ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 12දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.