ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තද සුළං සහ වැසි සමඟ විශාල ප්‍රමාණයේ ගස් කඩාවැටීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව සඳහන්.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ඉතාලියේ – උතුරුදිග ප්‍රදේශයටයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව තද සුළං තත්තවය හේතුවෙන් එම ප්‍රදේශයේ ගස් මිලියන 14 ක් පමණ විනාශ වී ඇති බව වාර්තාවනවා.
