ඉතාලියේ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික තරුණියක් වස පානය කොට සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඇය මීට මාස දෙකකට පමණ ඉහත දී මෙරටට පැමිණ යළි ඉතාලියට ගොස් ඇත්තේ පසුගිය සතියේදියි.
වසර 4ක පමණ සිට පවතින ප්‍රේම සබඳතාවයකට තරුණියගේ දෙමව්පියන් විරුද්ධවීම නිසා මෙලෙස වස පානය කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.