Gossips ඉඩම් විකිණීමකින් සිදු කිරීමට යන කෝටි ගණනක මුදල් වංචාව Posted on February 28, 2019 Author admin Comments Off on ඉඩම් විකිණීමකින් සිදු කිරීමට යන කෝටි ගණනක මුදල් වංචාව වත්තල – මාබෝල නගර සභාවේ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් විකිණීමක් හරහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමඟ නගර සභාසභාපතිවරයා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කිරීමට කැසකවන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.