Gossips ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් Posted on October 25, 2018 Author admin Comments Off on ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඉඩම් මිල දර්ශකය 16.3% කින් වර්ධනය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඒ අනුව නේවාසික ඉඩම් 16.5% කින්ද, වාණිජ ඉඩම් 16.8% කින්ද, කාර්මික ඉඩම් 15.8% කින්ද වර්ධනය වී ඇති බවයි.