මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඉඩම් මිල දර්ශකය 16.3% කින් වර්ධනය වී තිබෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ ඒ අනුව නේවාසික ඉඩම් 16.5% කින්ද, වාණිජ ඉඩම් 16.8% කින්ද, කාර්මික ඉඩම් 15.8% කින්ද වර්ධනය වී ඇති බවයි.
Related Articles
‘‘සේනා’’ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙකේදී
Posted on Author admin
සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදුවූ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙක තුළ සිදුකරන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසනවා. ඒ සඳහා කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්… Read More
අගමැති, ඉන්දුනීසියානු ජනපති හමුවේ
Posted on Author admin
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ අතර හමුවක් අද සිදුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය… Read More
Update : නව කැබිනට් අමාත්‍යමණ්ඩලය දිවුරුම් දෙයි
Posted on Author admin
නව ආණ්ඩුවේ සංචාරක කටයුතු සහ වනජීවී අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක දිවුරුම් දෙනු ලැබුවා. ආනන්ද අලුත්ගමගේ සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. වඩිවේල් සුරේෂ් වැවිලි… Read More