Gossips ඉඟුරු ගොවීන් අමාත්‍යාංශය වැටලීමට සැරසේ Posted on July 30, 2018 Author admin Comments Off on ඉඟුරු ගොවීන් අමාත්‍යාංශය වැටලීමට සැරසේ ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.