ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අභාවප්‍රාප්ත ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
Posted on Author admin
අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමා නළු, චිත්‍රපට අධ්යක්ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දක්වනු ලැබුවා. දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා,… Read More
කිරි ගවයින් ආනයන ගිවිසුමේ මුල් පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සතුව නොමැති බව අනාවරණය වෙයි
Posted on Author admin
මෙරටට කිරි ගවයින් ආනයන කල ව්‍යාපෘතිය සදහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර අත්සන් කල ගිවිසුමේ මුල්පිටපතක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සතුව නොමැති බව ජනාධිපති… Read More
හම්බන්තොට පිරිපහදුවේ ඉදිකිරීම් අද ඇරඹේ – ඕමාන තෙල් ඇමතිත් ශ්‍රී ලංකාවට
Posted on Author admin
හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක… Read More