රාමසාන් උත්සවය හේතුවෙන් තලෙයිබාන් සටන්කාමීන් සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇෆ්ගනිස්ථානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 20 වනදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානු ජනාධිපති අශ්රාෆ් ගානි ප්‍රකාශ කර ඇත්තේ සෙසු සටන්කරුවන් සමග අඛන්ඩව මෙහෙයුම්වල නිරත වන බවයි.
Related Articles
ව්‍යාජ ඇමතුම් සෙවීමට නිපද වූ අලුත්ම යෙදවුම
Posted on Author admin
අන්සතු දුරකථන අංක හරහා ඇමතුම් ලබාදීමේ තාක්ෂණය හසුකර ගැනීම සදහා නව ජංගම දුරකථන යෙදවුමක් සොයාගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා. ඔහු සදහන් කලේ ව්‍යාජ ඇමතුම් හරහා තමා ද වින්දිතයෙකු වු පසු මෙම… Read More
හිටපු ජනපති ඉන්දියාවට
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද(27) පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා. අප ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන්… Read More
බංග්ලාදේශය වාර්තා අලුත් කරයි
Posted on Author admin
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස ඉනිමක නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 214 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා ගිය බංග්ලාදේශය ඊයේ පැවති නිදහස් කුසලාන තරගය කඩුලූ 5 කින්… Read More