රාමසාන් උත්සවය හේතුවෙන් තලෙයිබාන් සටන්කාමීන් සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇෆ්ගනිස්ථානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 20 වනදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානු ජනාධිපති අශ්රාෆ් ගානි ප්‍රකාශ කර ඇත්තේ සෙසු සටන්කරුවන් සමග අඛන්ඩව මෙහෙයුම්වල නිරත වන බවයි.
