ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පැය 7ක පමණ කාලයක් සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නැහැ.
