ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පැය 7ක පමණ කාලයක් සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නැහැ.
Related Articles
පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මන්ත්රීවරුන්
Posted on Author admin
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අද (11) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්රාමාත්යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්… Read More
උතුරු කොරියාවේ දැවැන්ත හමුදා සංදර්ශනයක්
Posted on Author admin
උතුරු කොරියාව බිහි වී වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් සහ සංදර්ශනයක් අද ආරම්භ වනවා. වසර ගණනාවකින් පැවැත්වෙන මෙම හමුදා සංදර්ශනය පිළිබදව ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්… Read More
ශ්රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් ගැන හෙළිදරව්වක්
Posted on Author admin
ශ්රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් ජාතික සමතා බලවේගය කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම ගිවිසුම… Read More