ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නුවර මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නැහැ.
Related Articles
දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි අමුතු සංග්‍රහයක්
Posted on Author admin
දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත්… Read More
කොටහේන මහා විද්‍යාලයේ ගින්නක්
Posted on Author admin
කොටහේන මහා විද්‍යාලයේ විද්‍යාගාරය පිහිටි ගොඩනැගිල්ලෙහි අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගිනි නිවීමේ රථ 8ක් යොදවා… Read More
ජේකොබ් සූමාට විශ්වාසභංගයක්
Posted on Author admin
දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව ඔහු නියෝජනය කරන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත වුවහොත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය… Read More