ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට ජනාධිපති අෂ්රෆ් ඝානි මුණගැසීමට යමින් සිටි දූත පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
Related Articles
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. Read More
දාපනේ, හඳුන් දිවි මෙහෙයුම
Posted on Author admin
කොළොන්න, දාපනේ ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කැලයට මුදා හැරීමේ පුවතක් වාර්තා වනවා. අඩි 15ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටි මෙම හදුන් දිවියා ප්‍රදේශවාසීන්… Read More
ජනපතිගෙන් පොලිස්පතිට දොස්
Posted on Author admin
පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා…. Read More