ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට ජනාධිපති අෂ්රෆ් ඝානි මුණගැසීමට යමින් සිටි දූත පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
