ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 ක මුරපොල ඉලක්ක කරගෙන එල්ල වූ තලේබාන් ප්රහාරවලින් ආරක්ෂක නිලධාරීන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු හමුදා සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පවතින මොහොතක මෙවැනි ප්රහාරයක් එල්ල වීම ගැටළු සහගත බවයි.
Related Articles
ශ්රී ලංකා වේග පන්දුව ඉදිරියේ නවසීලන්ත පළමු ඉනිම කඩා වැටෙයි
Posted on Author admin
ශ්රී ලංකාව සහ නවසීලන්තය ය ක්රයිස්චර්ච් හිදී අද ආරම්භ වූ දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50ක් තුල ලකුණු 178කට දැවී ගියා. එහිදී ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන්ට… Read More
බස්නාහිරට සුවඳ ප්රශ්ණයක්
Posted on Author admin
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර… Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී වෑන් රථයක්, ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේම අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු… Read More