ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 ක මුරපොල ඉලක්ක කරගෙන එල්ල වූ තලේබාන් ප්‍රහාරවලින් ආරක්ෂක නිලධාරීන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු හමුදා සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා පවතින මොහොතක මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ගැටළු සහගත බවයි.
Related Articles
නව විදුහල්පතිට එරෙහිව ආ විරෝධය
Posted on Author admin
බණ්ඩාරවෙල – සීවලී නවෝද්‍යා විද්‍යාලයට පත්ව ආ නව විදුහල්පතිවරයා අද (15) වැඩභාර ගන්නා අවස්ථාවේදී එම පාසලේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගත්තා. එහිදී සිසුන්… Read More
පුරාවස්තු කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මොණරාගල – ගුරුහෙල ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන… Read More
හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අධිකාරියට
Posted on Author admin
හම්බන්තොට වරායේ ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ඩොලර් මිලියන 584 ක මුදල අද අදාළ චීන සමාගම විසින් වරාය අධිකාරිය වෙත ලබාදී තිබෙනවා. මීට පෙර එහි පළමු සහ දෙවන වාරික ලබාදෙනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර්… Read More