Gossips ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටී 30ක් මරුට Posted on January 6, 2019 Author admin Comments Off on ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටී 30ක් මරුට ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් වාර්තා සඳහන් කළේ රන් සෙවීමේ අරමුණින් මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී ඇති බවයි.