ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කළේ රන් සෙවීමේ අරමුණින් මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී ඇති බවයි.
Related Articles
රාජ්‍ය විශ්වවිද්‍යාල අහෝසි වීමක් ගැන ජවිපෙ කතා කරයි
Posted on Author admin
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරිම තුලින් සිදු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල අහෝසි වීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල්… Read More
උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානයෙන් තවත් සම්බාධක
Posted on Author admin
සම්බාධක නොතකා උතුරු කොරියාවට සමඟ සබඳතා පැවැත්වූ සමාගම් 21ක් සහ නෞකා 27ක් ජගත් සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඒ සඳහා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්… Read More
වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 4ක් ලබන 16 වන දා විවෘත වෙයි
Posted on Author admin
වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පීඨ 4 ලබන 16 වන දා විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා. සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කරන ලෙස සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධ… Read More