ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රදේශයේ ඇමරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයේදී ඇමරිකානු භටයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.
