අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේදී මාස 3ක් වයසැති බිළිඳියක් ඇළකට වැටි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ මේ අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
සිය නිවස ඉදිරිපිට ඇති ඇළට වැටිමෙනුයි මේ බිළිදිය ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
මහවිලච්චිය පොලිසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
