අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේදී මාස 3ක් වයසැති බිළිඳියක් ඇළකට වැටි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ මේ අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
සිය නිවස ඉදිරිපිට ඇති ඇළට වැටිමෙනුයි මේ බිළිදිය ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
මහවිලච්චිය පොලිසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවේ (ඡායාරූප)
Posted on Author admin
පොළොන්නරුව – මනම්පිටිය – මහවැව ප්‍රදේශයේදී මිය ගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිළධාරීන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීයි මෙම අලියාගේ සිරුර… Read More
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට
Posted on Author admin
ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට සිදුවනවා. මහනායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝයා වහන්සේ… Read More
අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව… Read More