ඇහැලියගොඩ, කුරුවිට සහ කිරිඇල්ල ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8 කට අයත් විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (26) පෙරවරුවේ ඇහැලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ඒ, ඇහැලියගොඩ විදුලි ඉංජිනේරුවරයාට කොන්ත්‍රාත්කරුවෙකු විසින් බැන තර්ජනය කිරීමේ සිද්ධියකට පොලීසිය නිසි ලෙස නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින්.
