තිස්සමහාරාම – මාගම ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු හඳුනා නොගත් රෝගයකින් පෙලීම හේතුවෙන් දෙමව්පියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වනවා.
වයස අවුරුදු 12 ක ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 03 ක කුඩා පිරිමි දරුවෙකු මෙම හඳුනා නොගත් රෝගයට ගොදුරු වී ඇති බව සඳහන්.
එම දරුවන් දෙදෙනාගේ ඇස්වලින්, කන්වලින්, මුඛයෙන් සහ නාසයෙන් නිතර නිතර ලේ ගැලීම සිදුවන බවටයි ඔවුන්ගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
