Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේනෙ යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇලෝසියස්, පලිසේනෙ යළි රක්ෂිත බන්ධනාගාරයට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) නියෝග කර තිබේ.