පර්පචුවෙල් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචානාධිකරණයට සංශෝදන සහිත ඇප ඉල්ලුම්පත්‍රයක් යොමුකර තිබෙනවා.
Related Articles
මාතර සිසු ඝාතනයේ සැකකරුවන් තවමත් නිදැල්ලේ
Posted on Author admin
මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදිම හේතුවෙන් ඝාතනයට ලක්වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ දේහය මාතර – නායිම්බල – මහහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රැගෙනවිත්… Read More
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්
Posted on Author admin
රුසියාවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රීඩාංගණවලට ඩ්‍රෝන යානාවල ඇටවූ බෝම්බ මගින් ප්‍රහාරයක් එල්ල කරන බවට අයි.එස්. සංවිධානය තර්ජනය කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් සජීවිකරණ වීඩියෝ… Read More
බෙල්ජියමට වැඩි වාසි
Posted on Author admin
ප්‍රංශය, 1998 ලෝක ශූරයන් වුවත්, මෙවර තරඟාවලියේ අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා. 1903 වසරේ සිට කණ්ඩායම් දෙක මීට පෙර 73 වතාවක් එකිනෙකාට… Read More