Politics Sri Lanka

ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට

ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයඳුම්පත අද(09) කොළඹ මහ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.