Gossips ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව කියන ඇමති සුජීව ගැන විවිධ අදහස් Posted on June 10, 2018 Author admin Comments Off on ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව කියන ඇමති සුජීව ගැන විවිධ අදහස් බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව හෙළිවූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා වලදී සහ උත්සව අවස්ථාවලදී අදහස් පළ වුණා.