Politics Sri Lanka

ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට

ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේතුව පවසයි.