ඇල්ල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලී ඇති බව වාර්තාවනවා.
කෙසේ නමුත් මේ වන විට එහි ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
