ඇල්ල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලී ඇති බව වාර්තාවනවා.
කෙසේ නමුත් මේ වන විට එහි ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
Related Articles
සීගිරියෙන් මතුවූ සිංහ රූපයෙන් ඵෙතිහාසික හෙළිදරව්වක්
Posted on Author admin
සීගිරිය උතුරු දිය අගලේ සිදුකරන ලද කැණීම්වලින් සිංහ රූපයක් හමුවීමත් සමඟ සීගිරිය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පසුගියදා සිදුකළ කැණීම්වලදී සිංහ රූපයට අමතරව… Read More
විදුලි අර්බුදයට සැබෑ හේතුව ජල මට්ටම නොවේ
Posted on Author admin
පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශ වල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා. හිරු ප්රවෘත්ති අංශයට… Read More
අලව්වේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
අලව්ව – කපුවරල බෝධිය අසල දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොහු පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස… Read More