ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් සමඟ ගසක් කඩා වැටිමේන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇතිබව පොලිසිය පවසනවා.
මාර්ගය නැවත යථාතත්වයට පත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
