ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් සමඟ ගසක් කඩා වැටිමේන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇතිබව පොලිසිය පවසනවා.
මාර්ගය නැවත යථාතත්වයට පත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Related Articles
කෘෂිරක්ෂණාවරණ සහතිකපත් ලබාදීම අද සිට
Posted on Author admin
කෘෂි රක්ෂණ වැඩපිලිවෙල යටතේ මෙවර වගා කන්නයට අදාල කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ගොවීන්ට ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ් අනුව ගොවි ජනතාවගෙන් මෙතෙක් වාර්ෂිකව රුපියල් 1375ක… Read More
ඉන්දියාවෙන් කසල ආ මන්නාරම වෙරළේ, මිය ගිය මසුන් ගොඩ ගැසේ
Posted on Author admin
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට පැමිණි බවට සැලකෙන සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසූ වයඹ වෙරළ තීරයේ මිය ගිය මසුන් සිය දහස් ගණනින් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා… Read More
නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක්… Read More