Gossips ඇල්ලේ ගුණවංශ හිමිගෙන් හෙළිදරව්වක් Posted on May 22, 2018 Author admin Comments Off on ඇල්ලේ ගුණවංශ හිමිගෙන් හෙළිදරව්වක් උතුරු, නැගෙනහිර පළාත්වල බෙදුම්වාදයට පක්ෂ කටයුතු යළිත් වරක් සිදුවෙමින් පවතින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.