Gossips

ඇල්පිටියේදී නැන්දම්මා ඝාතනය කළ බෑණා සියදිවි නසාගනී

ඇල්පිටිය – පිටුවල – විජය මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳගේ මව ඝාතනය කර තමන්ද දිවි හානිකරගෙන තිබෙනවා.
ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ කළක පටන් පැවති ආරවුල් හේතුවෙන් මෙලෙස සිය නැන්දම්මාට පහරදී ඝාතනය කර ඇති බවයි.
පසුව ඔහුද ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස අවුරුදු 85 ක් වන අතර, සියදිවි නසාගත් පුද්ගලයාගේ වයස අවුරුදු 45 ක්.