Gossips

ඇල්ප්ස් තරණයට ගිය 10 දෙනෙකු මරුට

ප්‍රංශයේ සුප්‍රසිද්ධ ඇල්ප්ස් කදුවැටිය තරණය කිරීමට ගිය පුද්ගලයින් 10 දෙනෙකු අධික ශීත කාලගුණය හේතුවෙන් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ අධික හිමපතනයත් සමග මෙම කදුවැටිය තරණය කිරීමට ගිය තවත් 14 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔවුන් මුදා ගැනීමේ කටයුතු අසීරු වී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.